2024 ජූනි 06, ප.ව. 12:08
ජූලි මස පළමු වැනිදා සිට විදුලිබිල අඩුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
ඒ අනුව ඊට අදාළ යෝජනාව හෙට හෝ සඳුදා දිනයේ මහජන උපයෝගීතා කොමිසමට ලබාදීමට නියමිතව ඇත.
මේ යටතේ ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වාද ඒකක් 30-60 අතර ඒකකයක් රුපියල් 20 සිට 9 දක්වාද ඒකක 60-90 අතර ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වාද අඩුකිරීමට යෝජිතය.
ඒකක 90- 120 අතර ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බව ඇමැති කංචන විජේසේකර සඳහන් කළා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25