2024 ජූනි 06, ප.ව. 12:08
ජූලි මස පළමු වැනිදා සිට විදුලිබිල අඩුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
ඒ අනුව ඊට අදාළ යෝජනාව හෙට හෝ සඳුදා දිනයේ මහජන උපයෝගීතා කොමිසමට ලබාදීමට නියමිතව ඇත.
මේ යටතේ ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වාද ඒකක් 30-60 අතර ඒකකයක් රුපියල් 20 සිට 9 දක්වාද ඒකක 60-90 අතර ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වාද අඩුකිරීමට යෝජිතය.
ඒකක 90- 120 අතර ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බව ඇමැති කංචන විජේසේකර සඳහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 2:29
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:41
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:03
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:32
02-09-26
02-09-26
31-08-26
31-08-26
14-08-26
14-08-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26