2026 මැයි 11, පෙ.ව. 11:48
ඒකක 180 ට වැඩි මාසික විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයින්ට සියයට 18කින් විදුලි ගාස්තු වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි.
මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ගෘහස්ථ, ආගමික සිද්ධස්ථාන, රාජ්‍ය ආයතන, පොදු කාර්යයන්, හෝටල් සහ කර්මාන්ත යන සියලු ක්ෂේත්‍රවලට මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් පවසා සිටියේ.
කෙසේ වෙතත්, මෙම සියයට 18ක විදුලි ගාස්තු වැඩි කිරීම හරහා තමන්ට විශාල ආර්ථික බලපෑමක් සිදුවන බව කර්මාන්තකරුවන් පවසනවා.
2026 අගෝස්‍තු 18, ප.ව. 12:54
2026 අගෝස්‍තු 18, ප.ව. 12:41
2026 අගෝස්‍තු 18, ප.ව. 12:13
2026 අගෝස්‍තු 18, පෙ.ව. 11:49
2026 අගෝස්‍තු 18, පෙ.ව. 11:34
14-08-26
14-08-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26