2024 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:01
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මණ්ඩලය සඳහන් කරයි.
විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සැලකේ.
මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ පුරප්පාඩු සඳහා නව සාමාජිකයින් පත් කිරීමජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය පැවසීය.
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:48
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:44
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:41
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:20
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25