hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:09



කුණාටුව සැබවින්ම හමා ඇත්තේ රටට නොව විපක්ෂයට බව නාගරික සංවර්ධන නි. අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

රටට ආපදාවක් පැමිණි විට පගා ගැසූ හොරකම් කළ විපක්ෂය අද උපදෙස් දෙමින් ඇතැයි ඔහු චෝදනා කරයි.

එකල එකවුන්ට් පිටින් ගිල්ල නායකයන්ගේ පුතුන් ද ආපදා කළමනාකරණය ගැන උගන්වමින් සිටින බව ද එරංග ගුණසේකර සඳහන් කරයි.

ගමේ මළ ගෙයක් වූ පසු පක්ෂ භේද නොමැතිව එකතු වනු වෙනුවට එහි බූරුවා ගැසීමට සූදානම් වන මෙවැනි විපක්ෂයක් කිසි දිනක නොතිබුණු බව ද ඔහු පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: