hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 03, පෙ.ව. 12:18



ජාතික ජන බලවේග ආණ්ඩුව මළ කඳන් මත දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නොවන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

නි. ඇමතිවරයා උත්සව අවස්ථාවක් අමතමින් මේ බව කීය.

“අපේ රටේ ව්‍යසනයක් ආ මොහොතක අපේ රටේ අපරාධකාරී විපක්ෂය වගේ පාර්ලිමේන්තුවේ හරි මයික් එකක් අරගෙන හරි අපරාධකාරී කතා හෝ ඒ මිනිස්සු මැරිලා මළ කඳන් උඩ ඉඳන් ලයිව් දෙන්න බලං ඉඳපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: