2024 මැයි 14, පෙ.ව. 12:11
විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා, දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
එවැනි පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම විභාග මාධ්‍යස්ථාන කිහිපයකින් වංචනික ක්‍රියා අනවරණය කර ගැනීමට අදාළ විභාග කාර්ය මණ්ඩල සහ අධීක්ෂණ කාර්ය මණ්ඩල සමත් වුණා.
ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අදාළ පොලිස් ස්ථාන දැනුම්වත් කර මූලික විමර්ශන සිදුකොට ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබා දී ඇති බව සඳහන්.
2025 ජූනි 03, පෙ.ව. 10:55
2025 ජූනි 03, පෙ.ව. 10:53
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:09
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25