2024 මැයි 31, පෙ.ව. 12:02
මෙවර 2023 – 2024 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අද දිනයේ (31) නිකුත් කිරීමට සූදානමින් ඇති බව වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසූවේ සඳුදා දිනයට පෙර ප්‍රත්ඵල නිකුත් කිරීමට කටයුතු කරනා බවයි.
මෙවර විභාග ප්‍රතිඵල මාස තුනක් පමණ කෙටි කාලයකදී නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එම ප්‍රතිඵල බැලීමට පහත ක්‍රමවේදයන් 3 ක් ඔස්සේ කඩිනමින් අවස්තාව සලසා දී තිබෙනවා.
01) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල පරීක්ෂා කළ හැක ඒ සඳහා www.doenets.lk, www.results.exams.gov.lk වෙත ගොස් විභාග අංකය ඇතුළත් කරන්න.
02) ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා හරහා SMS සේවාව මඟින් පරීක්ෂා කළ හැක ඒ සඳහා එක් එක් ජාලයන්ට අදාලව පහත ලෙස කෙටි පනිවිඩයක් යොමුක රන්න.
03) විභාග දෙපාර්තමේන්තුවේ (DOE) ජංගම යෙදුම භාවිතයෙන් ඔබේ ප්‍රතිඵල පරීක්ෂා කිරීමට පහත යෙදුම භාගත කරගන්න.
https://play.google.com/store/apps/details?id=lk.dialog.doenets_mobile&hl=en&gl=US&pli=1
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:29
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:20
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:17
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26