2023 මැයි 03, ප.ව. 2:50
ඉන්දියානු ඊ. වීසා ලබාදෙන බව පවසන ව්‍යාජ වංචනික වෙබ් අඩවි ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඊ වීසා ලබා ගැනීමේදී එවැනි ව්‍යාජ වෙබ් අඩවි භාවිත නොකරන ලෙසත් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දීමක් කරනවා.
එවැනි ව්‍යාජ වීසා දෙන බව කියන වෙබ් අඩවි ලේඛනයක් ද මහ කොමසාරිස් කාර්යාලය මගින් නිවේදනය කර තිබෙනවා.
එම වෙබ් අඩවි පහතින්,



2025 දෙසැම්බර් 26, පෙ.ව. 9:30
2025 දෙසැම්බර් 26, පෙ.ව. 12:34
2025 දෙසැම්බර් 26, පෙ.ව. 12:29
2025 දෙසැම්බර් 26, පෙ.ව. 12:26
2025 දෙසැම්බර් 26, පෙ.ව. 12:18