hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 03, ප.ව. 2:50



ඉන්දියානු ඊ. වීසා ලබාදෙන බව පවසන ව්‍යාජ වංචනික වෙබ් අඩවි ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඊ වීසා ලබා ගැනීමේදී එවැනි ව්‍යාජ වෙබ් අඩවි භාවිත නොකරන ලෙසත් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දීමක් කරනවා.

එවැනි ව්‍යාජ වීසා දෙන බව කියන වෙබ් අඩවි ලේඛනයක් ද මහ කොමසාරිස් කාර්යාලය මගින් නිවේදනය කර තිබෙනවා.

එම වෙබ් අඩවි පහතින්,

ව්‍යාජ වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා මගඩියක - අහුවෙන්න එපා - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි
ව්‍යාජ වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා මගඩියක - අහුවෙන්න එපා - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි
ව්‍යාජ වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා මගඩියක - අහුවෙන්න එපා - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි