2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 11:29
කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියකට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
එම වීඩියෝවට අදාළ පුද්ගලයන් සොයාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
ඒ අනුව මෙම පහරදීමට සම්බන්ධ කඳාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.
2025 නොවැම්බර් 09, ප.ව. 3:50
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:23
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:21
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:19
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:15