2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 11:29
කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියකට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
එම වීඩියෝවට අදාළ පුද්ගලයන් සොයාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
ඒ අනුව මෙම පහරදීමට සම්බන්ධ කඳාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17