2025 මැයි 30, පෙ.ව. 12:08
ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේය.
‘සාමය සඳහා ශ්‍රී මහා බෝධියට ගහන්න බෑ. සාමය සදහා දලදා මාලිගාවට ගහන්න බෑ. ඒ ප්‍රභාකරන් ඇසුරුනු ආකාරය අනුව කිසිම කෙනෙක් විශ්වාස කරන්නෑ මූ මේ සාමයටනෙ එන්නෙ කියල. මම ඉතින් අහගෙන හිටිය. ඉතිං එතුමාගේ මතය හේතුව ප්‍රකාශ කරනවා. පිස්සෙක් නෙවෙයිනෙ ඔ්ක වැරදියි ඔ්යි කියල උඩ පනින්න’
2025 මැයි 30, ප.ව. 1:59
2025 මැයි 30, ප.ව. 1:50
2025 මැයි 30, පෙ.ව. 9:19
2025 මැයි 30, පෙ.ව. 12:15
2025 මැයි 30, පෙ.ව. 12:09
21-05-25
21-05-25
19-05-25
19-05-25
16-05-25
16-05-25
13-05-25
13-05-25
09-05-25
09-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25