2025 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:25
ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක් විසින් බිල්ලන් මැවීමට උත්සහ දරන නමුත් ජනතාව ඒ ගැන බුද්ධිමත්ව සිතා ක්‍රියා කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
“හොරු අල්ලන හින්ද රජයේ නිලධාරීන් තීරණ ගන්න බය නම් ඒ රජයේ නිලධාරීන්ට විරුද්ධව වෙනම පියවරක් ගන්න වෙනවා. එහෙම බය වෙන්න හේතුවක් නෑනේ අවංකව වැඩකරනවා නම්. අපිත් රජයේ සේවයේ හිටියා. අපි තීන්දු තීරණ ගන්න බය වුණෙත් නෑ අපිව හිරේ දායිද කියල ප්‍රශ්න තිබුණේ නෑ. අපි වැඩ කළා. බය තියෙන්නේ යටි කුට්ටු වැඩ කර කර ජාවරම් කර කර හිටපු අයට තමයි.
විපක්ෂයේ ඉන්න පිස්සෝ හදනවා ඒවා පිටින් දාලා රජයට මඩ ගහල රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ බය වෙලා කියල බිල්ලෝ මවන්න හදනවා. මේ රටේ ජනතාව ඒවාට රැවටෙන්නේ නැතුව ඉදිරියටත් තීන්දු තීරණ ගනී කියල හිතනවා.
මේක දුප්පත් රටක්. මොන ආණ්ඩුව ආවත් විශ්ව කර්ම වැඩ කරන්න බැහැ. රටේ තියෙන සම්පත්වලින් තමයි වැඩ කරන්න ඕනේ. මේ රට හදාගන්න ජනතාව බුද්ධිමත්ව පෙළගැහිලා බුද්ධිමත්ව ක්‍රියා කළේ නැත්නම් හැමදාම ආපදාව තමයි. මෙහෙම නෙවෙයි මීට වඩා අන්ත වෙන්න පුළුවන්.”
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
26-08-26
26-08-26
24-08-26
24-08-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
22-06-26
22-06-26
20-06-26
20-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26