2025 මැයි 22, පෙ.ව. 11:55
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ මාසික කෑම බිල රුපියල් 1500 සිට 4000 ක් දක්වා ද
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයින්ගේ මාසික කෑම බිල රුපියල් 1000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කර ඇත.
වර්තමානය වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින් 1000 ක පමණ පිරිසක් සේවය කරති. පසුගිය සමයේ පාර්ලිමේන්තුවේ සමස්ත කෑම වියදම මන්ත්‍රීවරුන් 225ට බෙදා ගණනය කරනු දැකගත හැකි විය.
2025 දෙසැම්‍බර් 19, ප.ව. 4:53
2025 දෙසැම්‍බර් 19, ප.ව. 12:18
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:20
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:10
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:20
19-12-25
19-12-25
14-12-25
14-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
05-12-25
05-12-25
04-12-25
04-12-25
03-12-25
03-12-25
02-12-25
02-12-25
29-11-25
29-11-25
13-11-25
13-11-25
11-11-25
11-11-25
07-11-25
07-11-25