hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2026 මාර්තු 09, පෙ.ව. 12:12



2026 වසර සඳහා ලිට්රෝ ගෑස් සමාගම, ස්විට්සර්ලන්තයේ GeoGas සමාගම සමඟ ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කිරීම සඳහා ගිවිසුම්ගතවී ඇත.

මෙමගින් ශ්‍රී ලංකීය ජනතාවට අඛණ්ඩ හා විශ්වාසනීය ගෑස් සැපයුම තහවුරු කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙයි.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: