2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:10
google සමාගම තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වන අතර එම පහසුකම Google Vids උපාංගය හරහා ලබාගැනිමට හැකිය.
එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට google සමාගම කටයුතු කරමින් පවතින අතර එම පහසුකම තුළින් photos, edits කිරීමය සහ video එකකට තමන් කැමති ගීතයක් එකතු කරගැනිමට හැකියාව ඇත.
එකවරකට මිනිත්තු 35ක vedio එකක් මේ හරහා upload කිරීමේ හැකියාව තිබෙන අතර එම videos, 4GBකට වඩා කුඩා වීමත් අනිවාර්ය වේ.
තවද Chrome, Firefox සහ Microsoft Edge වැනි වෙබ් අඩෙවිවලින් මේ සඳහා පහසුවෙන්ම පිවිසීමට හැකියාව ලැබෙන බව google සමාගම සඳහන් කරයි.
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:20
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:04
24-08-25
24-08-25
01-08-25
01-08-25
17-07-25
17-07-25
30-06-25
30-06-25
28-06-25
28-06-25
22-06-25
22-06-25
25-04-25
25-04-25
04-04-25
04-04-25
07-11-24
07-11-24
20-09-24
20-09-24
17-09-24
17-09-24
16-09-24
16-09-24