hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 18, පෙ.ව. 12:12



වසරේ මේ දක්වා කාලය තුළ සයිබර් අපරාධ 6700ක් පමණ වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

ෆේස්බුක්, වට්සැප් ආදී සමාජ මාධ්‍ය හරහා සිදුව ඇති අපහාස, තර්ජන සහ මුල්‍ය වංචා 600ක් පමණ වාර්තා වී ඇති බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

සයිබර් අපරාධ හරහා වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ කාන්තාවන්, තරුණ ප්‍රජාව සහ දරුවන් බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: