2023 ඔක්‍තෝබර් 10, ප.ව. 6:34
පාසල් පද්ධතිය සඳහා බලපා ඇති විදුහල්පති හිඟය මඟහැරවා ගැනීමට නොවැම්බර් මාසයේ දී විදුහල්පති පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ විදුහල්පති පත් වීම් 4,718ක් ය.
ඒ අනුව අධ්‍යාපන පරිවාර්තනීය වෙනස තුල සිදු වන ව්‍යුහාත්මක වෙනස සඳහා සියලු දෙනාම අනුගත විය යුතු බව ඔහු කියා සිටියා.
ගුරු සේවයේ පුරප්පාඩු 705ක් ද අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් ද අදියරෙන් අදියර සම්පුර්ණ කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකර්ම ප්‍රදර්ශනයකට එක්වෙමින්.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26