hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:06



ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර තිබෙන බවයි.

එසේම ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: