2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:05
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය නුගේගොඩදී සංවිධානය කරන රැළිය සඳහා සහභාගී වීමට තීරණය කර ඇත.
මෙම රැළියෙන් අනතුරුව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට යාමට නියමිත බව පොදු විපක්ෂයේ පක්ෂ නායකයෝ සඳහන් කරයි.
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හඬ එකතු කිරීමේ පළමු පියවර ලෙස මෙම ජන රැළිය ලබන (21) වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිතව ඇත.
2026 මාර්තු 12, පෙ.ව. 10:59
2026 මාර්තු 12, පෙ.ව. 10:02
2026 මාර්තු 12, පෙ.ව. 9:54
2026 මාර්තු 12, පෙ.ව. 9:44
2026 මාර්තු 12, පෙ.ව. 12:23
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26