2025 අප්‍රේල් 08, ප.ව. 2:07
ළමා අපයෝජනය හෝ යම්කිසි හිරිහැරයක් දරුවෙක්ට සිද්ද වුණොත් රටේ නීතිය අනුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළාය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළේ,
“රටේ නීතියක් තියෙනවා. එතකොට ළමා අපයෝජනය හෝ යම්කිසි හිරිහැරයක් දරුවෙක්ට සිද්ද වුණොත් ඒක කොහෙ වුණත්, අමතර පංතියකද, පංති කාමරයකද, පාරෙද, ගෙදරද කියන එක අදාළ නෑ. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව ළමයින්ට එහෙම අතවර කරන්න බෑ.
නීතිය කඩ කිරීමක්.. ඒ පිළිබදව අපිට දැනුම්දීමක් සිද්ද වුණොත් අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරනවා. ඒ අදාළ දරුවටත් පොලීසිය මාර්ගයෙන් ඒක පැමිණිලි කරලා ඒකට අදාළ පියවර ගන්න පුළුවන්. ඒකට දැනටමත් රටේ නීතියක් තියෙනවා.”
ටියුෂන් නියාමනය කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න නැගු ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළේ,
“අධ්‍යාපන අමාත්‍යංශයෙත් ටියුෂන් නියාමනය පිළිබදව දැනට ප්‍රතිපත්තියක් කිසිසේත්ම නෑ.. එහෙම එකක් නෑ.”
2025 අප්‍රේල් 13, ප.ව. 7:53
2025 අප්‍රේල් 13, ප.ව. 7:16
2025 අප්‍රේල් 13, ප.ව. 4:52
2025 අප්‍රේල් 13, ප.ව. 4:31
2025 අප්‍රේල් 13, ප.ව. 4:28
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
12-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25