2025 මැයි 04, පෙ.ව. 12:06
ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද (04) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (03) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය අද (04) දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.
2026 මාර්තු 22, පෙ.ව. 9:20
2026 මාර්තු 22, පෙ.ව. 9:17
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:19
22-03-26
22-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26