hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:04



ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (22) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (21) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය අද දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: