2025 මැයි 22, පෙ.ව. 11:23
සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉස ගෙන කන තත්ත්වයක් ඇති වි තිබෙන බවයි.
රටට අවශ්‍ය වන්නේ කටට වඩා වැඩ බවත් ඉදිරියේදී ලුණු, බත් විතරක් නොව රටේ පසුත් නැති වේවි යැයි හෙතෙම පැවසීය.
“පළාත් පාලන මැතිවරණය අප දුටුවේ ජනාධිපතිගේ මැතිවරණයක් හැටියට. මේ ඇමතිවරු හෝ මන්ත්‍රීවරු අපේක්ෂකයෝ සහභාගී වූ මැතිවරණයක් නොවේ.
එසේ නම් මේ මැතිවරණයේදී ජනාධිපතිවරයාට ලක්ෂ විසි තුනක් ඡන්ද අහිමි වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට මේ මැතිවරණය මෙහෙයවන්න ඉඩ නොදුන් නිසා ජනාධිපතිවරයාම අදාළ පරාජය පිළිගත යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැන් ප්‍රකාශ කර තිබෙනවා”
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:14
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:06
20-06-25
20-06-25
05-06-25
05-06-25
15-03-25
15-03-25
17-09-24
17-09-24
08-07-24
08-07-24
07-11-23
07-11-23
17-10-23
17-10-23
12-10-23
12-10-23
23-09-23
23-09-23
23-09-23
23-09-23
21-09-23
21-09-23
20-09-23
20-09-23