2025 ජූලි 24, පෙ.ව. 10:14
City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාව සඳහා ජනප්‍රිය බොලිවුඩ් රංගනශිල්පී රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව පැවසේ.
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන මෙහි සමාරම්භක අවස්තාව සදහා මීට පෙර සහභාගීවීමට නියමිතව තිබුණේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය.
ඒ නමුත් නොවැළැක්විය හැකි හේතුවක් මත ෂාරුක් ඛාන් එම සුවිශේෂී අවස්ථාවට සහභාගී නොවන බව නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ, ශාරුක් ඛාන් සහභාගී නොවූවද නියමිත පරිදි මෙම සුවිශේෂී විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
2025 ජූලි 25, පෙ.ව. 11:05
2025 ජූලි 25, පෙ.ව. 10:11
2025 ජූලි 25, පෙ.ව. 12:17
2025 ජූලි 25, පෙ.ව. 12:12
2025 ජූලි 25, පෙ.ව. 12:09
25-07-25
25-07-25
25-07-25
25-07-25
25-07-25
25-07-25
25-07-25
25-07-25
25-07-25
25-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
23-07-25
23-07-25
23-07-25
23-07-25