hit counter

2025 මැයි මස 21 වන බදාදා

2024 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06



පසුගිය ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ යම් පසුබෑමක් ඇති වුව ද අධෛර්යමත් නොවන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ඉමිතියාස් බාකිර් මාර්කර් පවසයි.

මේ රටේ ගැටලු විසඳිය හැකි වැඩපිළිවෙළක තම පක්ෂය සිටින බවත් ඒ මාර්ගය මිස වෙනත් මගක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

ලොව දියුණු යැයි සම්මත ජර්මනිය, ප්‍රංශය සහ දකුණු කොරියාව වැනි රටවල් ගියේ ද එම මාර්ගයේ බවයි, බාකිර් මාර්කර් සඳහන් කළේ.

සටන් පාඨ, ආකර්ශනීය කතා සහ සුරංගනා ලෝක මැවීමෙන් බලයට පත් රටවල් අසාර්ථක වූ බව දද ඔහු පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: