2024 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06
පසුගිය ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ යම් පසුබෑමක් ඇති වුව ද අධෛර්යමත් නොවන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ඉමිතියාස් බාකිර් මාර්කර් පවසයි.
මේ රටේ ගැටලු විසඳිය හැකි වැඩපිළිවෙළක තම පක්ෂය සිටින බවත් ඒ මාර්ගය මිස වෙනත් මගක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.
ලොව දියුණු යැයි සම්මත ජර්මනිය, ප්‍රංශය සහ දකුණු කොරියාව වැනි රටවල් ගියේ ද එම මාර්ගයේ බවයි, බාකිර් මාර්කර් සඳහන් කළේ.
සටන් පාඨ, ආකර්ශනීය කතා සහ සුරංගනා ලෝක මැවීමෙන් බලයට පත් රටවල් අසාර්ථක වූ බව දද ඔහු පෙන්වා දෙයි.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:56
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:16