2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 1:13
යාපනය ජනාධිපති මන්දිරය පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට තීරණය කර තිබෙනවා.
2010 – 2015 සමයේදී කන්කසන්තුරේ ඉදි කරනු ලැබූ මෙම මන්දිරය අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර දොළහක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබෙනවා.
ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය වී ඇත.
මෙම ඉඩම් දැනට නාවික හමුදා භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම් අත්සන් කළ පසු එම පරිශ්‍රය අදාළ අදාල ආයතනයට හිමි වේ.
මෙම තීරණයට එළැඹ ඇත්තේ,ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවති පැවති සාකච්ඡාවකදීයි.
2026 ජනවාරි 08, පෙ.ව. 12:33
2026 ජනවාරි 08, පෙ.ව. 12:31
2026 ජනවාරි 08, පෙ.ව. 12:28
2026 ජනවාරි 08, පෙ.ව. 12:17
2026 ජනවාරි 08, පෙ.ව. 12:14
01-01-26
01-01-26
21-12-25
21-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
09-12-25
09-12-25
25-11-25
25-11-25
01-04-25
01-04-25
19-01-25
19-01-25
10-06-24
10-06-24
07-06-24
07-06-24
04-06-24
04-06-24