2025 සැප්‍තැම්‍බර් 26, ප.ව. 3:47
දැන් හාල්මැස්සො නොව තෝරු මෝරු අහුවෙන කාලය බවමහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දූෂණයට විරුද්ධ වීම භයානක බවත් දූෂණයට විරුද්ධ නොවී සිටීම ඊට වඩා භයානක බවත් අනුර දිසානායක ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අමතමින් ප්‍රකාශ කළා.එය අප නැවත අවධාරණය කළ යුතුයි.අපි දේශපාලන පලි ගැනීම් කරනවා යැයි චෝදනා කරනවා.නමුත් ඇත්ත ඒක නෙමෙයි.මත්තල ගුවන් තොටුපොලේ මගින් පර්යන්තය එක ආණ්ඩුවක් නෙළුම් පොහොට්ටුවක හැඩයකට හදන්න තීරණය කළාම ඊට පස්සේ ආණ්ඩුව ඒක අරලිය පෙත්තක හැඩයකට වෙනස් කරන්න තීරණය කරලා. ඒවට මිල ගෙවන්නෙ කවුද? මේ රටේ ජනතාවගේ සල්ලි.මිනිස්සු පාරට ඇදගෙන වැටුනේ මේ දේවල් නිසා. කෝප් එකට උත්තර බඳින්න ඕන අය කලින් ආණ්ඩු වල කෝප් එකේ තනතුරු වල වාඩි වෙලා හිටියා.දැන් හාල්මැස්සො නෙමෙයි තෝරු මෝරු අහුවෙනවා.ඒකට අදාල වැඩපිළිවෙලා ඉතා සාර්ථකව අප කරගෙන යනවා යනුවෙන්ද මනුවර්ණ මහතා කීය.
2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:03
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:00
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:54
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:17
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25
26-09-25
26-09-25
26-09-25
26-09-25