2023 ඔක්‍තෝබර් 16, ප.ව. 3:47
ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය යළි හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි.
මීට පෙර ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම් හල්වලින් ක්‍රියාත්මක කරන ලද OR ක්‍රමවේදය 2023 සැප්තැම්බර් 01 සිට අහෝසි කරනු ලැබුවා.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26