hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 3:47



ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය යළි හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි.

මීට පෙර ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම් හල්වලින් ක්‍රියාත්මක කරන ලද OR ක්‍රමවේදය 2023 සැප්තැම්බර් 01 සිට අහෝසි කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: