2026 නොවැම්බර් 20, ප.ව. 12:45
ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක අද (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය පසුගිය බ්රහස්පතින්දාට සාපේක්ෂව සුළු වෙනස්කම් සහිතව බොහෝ දුරට ස්ථාවර මට්ටමක පවතිනවා.
ඒ අනුව, වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 336ත් 338ත් අතර අගයක සටහන් වී තිබෙනවා.
සෙලාන් බැංකුවේ අද දින ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.50ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 337.75ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.
NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.25 සිට රුපියල් 328.30 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 337.25 සිට රුපියල් 337.30 දක්වාත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.70 සිට රුපියල් 328.50 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 336.85 සිට රුපියල් 336.65 දක්වා අඩු වී තිබෙනවා.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 326.82ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 336.75ක් ලෙසත් වෙනසකින් තොරව පවතිනවා.
එමෙන්ම, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.75ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 336.75ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වනවා.
2026 නොවැම්බර් 20, ප.ව. 12:48
2026 නොවැම්බර් 19, ප.ව. 4:51
2026 නොවැම්බර් 18, ප.ව. 1:02
2026 නොවැම්බර් 17, පෙ.ව. 11:40
2026 නොවැම්බර් 17, පෙ.ව. 11:35
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26