hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 19, ප.ව. 4:51



මෙරට රන් වෙළෙදපොළේ රන් මිල ගණන් අද (19) දිනයේදී ද පහළ ගොස් තිබේ.

ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී ද රන් මිල රුපියල් 3,000කින් පහළ ගොස් ඇත.

කැරට් 24 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 344,985ක් සහ එහි විකුණුම් මිල රුපියල් 353,065ක් වේ.

කැරට් 22 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 316,010ක් සහ එහි විකුණුම් මිල රුපියල් 323,293ක් වේ.

කැරට් 21 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 301,845ක් සහ එහි විකුණුම් මිල රුපියල් 308,865ක් වේ.

කැරට් 18 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 258,735ක් සහ එහි විකුණුම් මිල රුපියල් 264,695ක් වේ.