2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:02
පොදු දේපල අවභාවිතා චෝදනාව එල්ල වන්නේ එම පොදු දේපළ භාවිතා කිරීමේ අරමුණ හා ප‍්‍රමාණය අනුව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
එම භාවිතා කරන ලද ප්‍රමාණය භාවිතා කිරීමේ අරමුණට සාධාරණද යන්නද ඊට බලපාන බවත් ඇය සඳහන් කළාය.
ජනාධිපති අනුර දිසානායක මහතා සිය මව බලන්නට යාම පොදු දේපල අවභාවිතයක් යයි විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් එල්ල කල චෝදනාවට ඇය මෙසේ ප‍්‍රතිචාර දැක්වුවේ ජාතික රූපවාහිනියේ පැවැති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26