hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 ජූලි 30, පෙ.ව. 12:08



පොළොන්නරුව අරලිය හෝටලය ඇත්තේ පරාක්‍රම සමුද්‍රය රක්ෂිතයේ නොවන බව කෘෂිකර්ම ඇමති කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

‘නැති බම්බුවක් කොහොමද අයින් කරන්නේ’ යැයි ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසීය.

ඩඩ්ලි සිරිසේන මහතාගේ හෝටලය වුවද වැටක් හෝ රක්ෂිත සීමාවේ තිබේ නම් එය ඔහු විසින්ම ඉවත් කර ගනු ඇති බවද ඔහු විශ්වාසය පළ කළේය.

වැඩසටහනකට සහභාගි වීමෙන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: