hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි 10, ප.ව. 11:41



මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර  දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: