2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:28
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිරේ නොදැම්මාට පසුගිය කාලයේ ජනතාවගෙන් සමාව ඉල්ලූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂගේ සුවදුක් බැලීමට තංගල්ලට ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පසුගිය කාලයේ වේදිකාවේ සඳහන් කළේ,
“එතුමා අද ඔතන ඉන්නේ මම නිසා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මම කතා කර කර ඉන්නකොට පිටට තට්ටු කරලා කිවුවා, මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඕන්නෑ. ඔබතුමාට තිබුණා අවස්තාවක් එක වාක්‍යයකින් මේ මනුස්සයාව හිරේට දාන්න.
ඇයි ඔබතුමා ඕක කෙරුවේ නැත්තේ. මට උත්තරයක් දෙන්න. මම කිවුවා සමාවෙන්න සහෝදරයා කියලා මම ආව එන්න. මුළු රටෙන්ම මම ඉල්ලනවා සමාවෙන්න මට. සමාවෙන්න මට. එදා වරදක් හෝ කරලා මම ඒ මනුස්සයා හිරේ දැම්මනම් මේ රට විශාල අගාධයකින් බේරගන්න තිබුණා.”
2026 මාර්තු 23, පෙ.ව. 12:19
2026 මාර්තු 23, පෙ.ව. 12:17
2026 මාර්තු 23, පෙ.ව. 12:14
2026 මාර්තු 23, පෙ.ව. 12:12
2026 මාර්තු 23, පෙ.ව. 12:10
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
14-03-26
14-03-26
12-03-26
12-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
06-03-26
06-03-26