2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:23
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිය නිවෙස් අතහැර දමා සියල්ල විනාශයට පත්වූ දුක්විඳින අයගේ සිත් පාරන ආකාරයට නත්තල විනෝදාස්වාදයේ උළෙලක් බවට පත් නොකරන ලෙස ජනතාවගෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඉල්ලා සිටියි.
කඳු කඩාවැටී ඥාතීන් අහිමිව රටවැසියන් කඳවුරු තුළ කල්ගත කරන විට අප නත්තල සතුටින් සමරන්නේ කෙසේ දැයි කියා කාදිනල් තුමා වැඩිදුරටත් පැවසූහ.
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:14
16-02-26
16-02-26
10-10-25
10-10-25
14-06-25
14-06-25
11-02-25
11-02-25
01-12-24
01-12-24
26-10-24
26-10-24
17-01-24
17-01-24
18-12-23
18-12-23
10-09-23
10-09-23
06-09-23
06-09-23
06-09-23
06-09-23
05-09-23
05-09-23