2023 දෙසැම්‍බර් 27, ප.ව. 3:56
ජංගම දුරකථනයක් මිල දී ගන්නේ නම්, අදාළ දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකතනයක් ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පවසන්නේ, කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවයි.
ඇය පවසන්නේ, ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය 1909ට ඕනෑ ම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ යොමු කළ යුතු බවයි.
ඒ අනුව අදාළ IMEI අංකය සහිත දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකක් ද නැති ද යන්න තහවුරු කර ගත හැකි බවයි ඇය පවසන්නේ.
2025 ජූනි 01, පෙ.ව. 12:09
2025 ජූනි 01, පෙ.ව. 12:08
2025 ජූනි 01, පෙ.ව. 12:07
2025 ජූනි 01, පෙ.ව. 12:06
2025 ජූනි 01, පෙ.ව. 12:06
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25