2025 ජනවාරි 15, පෙ.ව. 12:02
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානි වූ වගාවන් සඳහා ලබා දෙන වන්දි සම්බන්ධයෙන් ය.
එය මේ මස අවසානයේ ලබාදීමට නියමිතය.
ඒ බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ ය.
මේ වන විට වගා හානි පිලිබද තක්සේරු කිරීම් සියයට 95ක් පමණ අවසන් කර ඇති බව ඒ මහතා සදහන් කළේ ය.
එමෙන්ම, මේ වන විට යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී ප්‍රදේශවල වගා හානි තක්සේරුකිරීම් අවසන් අදියරේ පවති.
කෙසේ වෙතත්, ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන වලින් අවසන් නිර්දේශිත වන්දි ලේඛන වාර්තා ලැබුණු පසු අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
2026 අප්‍රේල් 18, ප.ව. 1:59
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26