2026 අප්‍රේල් 18, පෙ.ව. 12:26
වත්මන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රසිද්ධියට පත්ව සිටි ‘සරල සහ අවංක’ දේශපාලන ප්‍රතිරූපය, ඔහුගේ නවතම වත්කම් බැරකම් ප්‍රකාශය හමුවේ දැඩි ප්‍රශ්නාර්ථයකට ලක්ව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ වත්කම් ප්‍රකාශය තුළ අතිශය විස්මිත කරුණු රැසක් අන්තර්ගත වන බවය.
ඔහු පෙන්වා දෙන්නේ, ලාල් කාන්ත මහතාට ඉතා වටිනා මෝටර් රථයක් මිතුරෙකු විසින් තෑගි කර ඇති බව වත්කම් ප්‍රකාශයේ සඳහන් වන බවත්, තමා වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙක් වූවත් තමාට එවැනි මිතුරන් කිසිවෙකු තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවය.
2026 ජූනි 12, ප.ව. 1:21
2026 ජූනි 12, පෙ.ව. 11:27
2026 ජූනි 12, පෙ.ව. 11:25
2026 ජූනි 12, පෙ.ව. 10:28
2026 ජූනි 12, පෙ.ව. 10:07
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26