hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 අප්‍රේල් 16, පෙ.ව. 12:19



මෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, අප්‍රේල් 09 වනදා සිට 21 වනදා දක්වා කාලය තුළ ලංගම බස් රථවල ගමන් ගත් මගීන් සඳහා විශේෂ දිනුම් ඇදීමක් පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. තමන් ගමන් ගත් බස් ටිකට් පත සුරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: