2026 ඔක්තෝබර් 28, පෙ.ව. 11:35
නිතර මිල උච්චාවචනයන් සිදු වන මෙරට රන් වෙළඳපොළේ අද(28) දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
රන් අවුන්සයක් රු. 1,318,214.00
කැරට් 24 – ග්රෑම් 1 රු. 46,500.00
කැරට් 24 – ග්රෑම් 8 (පවුම 1) රු. 372,000.00
කැරට් 22 – ග්රෑම් 1 රු. 42,630.00
කැරට් 22 – ග්රෑම් 8 (පවුම 1) රු. 341,000.00
කැරට් 21 – ග්රෑම් 1 රු. 40,690.00
කැරට් 21 – ග්රෑම් 8 (පවුම 1) රු. 325,500.00
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 11:40
2026 ඔක්තෝබර් 27, ප.ව. 3:22
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:04
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26