hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2025 ජනවාරි 19, පෙ.ව. 12:07



17 දින දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබද අදාළව රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ විය.

එය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ විය.

ඒ රජයේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි.

ඒ අනුව දිළිඳු පවුල් ලක්ෂ 20 ක් ඉදිරි වසර 05 තුළ දී සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව වේ.

මෙහිදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සදහන් කළේ ප්‍රතිලාභ හිමිවිය යුතු දිළිඳු පවුල් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින් සිදුවිය යුතු බවයි.

එමෙන්ම, දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන දිළිඳු පවුල් මෙන්ම අනෙකුත් දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: