2026 අප්‍රේල් 20, පෙ.ව. 10:31
අද (අප්‍රේල් 20) ශ්‍රී ලංකාවේ රන් වෙළඳපොළේ මිල ගණන් ඉහළ මට්ටමක පවතින අතර, ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,794.74ක් ලෙස සටහන් වේ.
ඒ අනුව මෙරට වෙළඳපොළේ 24 කැරට් රන් ග්‍රෑම් එකක මිල රුපියල් 58,684ක් වන අතර, ස්වර්ණාභරණ නිෂ්පාදනය සඳහා බහුලව භාවිත වන 22 කැරට් රන් ග්‍රෑම් එකක් රුපියල් 53,794ක් ලෙස සටහන් වේ.
මේ අනුව 22 කැරට් රන් පවුමක මිල රුපියල් 430,352ක් වන අතර, 18 කැරට් රන් ග්‍රෑම් එකක මිල රුපියල් 44,013ක් ලෙස වාර්තා වේ.
ඊයේ (19) අද දිනයේ රන් මිලේ අඩුවීමක් දක්නට ඇති බව වාර්තාවේ.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26