2024 පෙබරවාරි 11, පෙ.ව. 12:04
පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ දීමනාවෙන් 50%ක් සමඟ සමස්ත සංයුක්ත දීමනාව ලබාදෙන කාලය ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ය.
ඒ අනුව එම දීමනාව ලබන සතිය මුල දී ලබාදීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත්, වැඩිකළ සංයුක්ත දීමනාවේ ඉතිරි කොටස ද කඩිනමින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:16
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:08
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25