2024 පෙබරවාරි 11, පෙ.ව. 12:04
පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ දීමනාවෙන් 50%ක් සමඟ සමස්ත සංයුක්ත දීමනාව ලබාදෙන කාලය ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ය.
ඒ අනුව එම දීමනාව ලබන සතිය මුල දී ලබාදීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත්, වැඩිකළ සංයුක්ත දීමනාවේ ඉතිරි කොටස ද කඩිනමින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26