hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 ජූනි 28, පෙ.ව. 12:03



විපක්ෂයේ දේශපාලනඥයන් 40 කට වැඩි ප්‍රමාණයකට ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“හිතාගන්න බැරි අයට මේ වෙනකොට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. මේක පෝලිමක් එනවා. අර විමල් වීරවංශ කිව්වානෙ 40ක සෙට් එකක් ඉන්නවා කියලා. 40ට වඩා වැඩියි මහත්තයෝ. වීරවංශට කියන්න ඕනෙ, වීරවංශත් ඒ ගොඩේ ඉන්නවා.”

නි. අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: