2025 අගෝස්‍තු 26, ප.ව. 3:04
අපි පිළිගන්නේ නැති බවත් පෞද්ගලික ඇරියස් කවර් කරගන්න පොලීසිය පාවිච්චි කරන්නේ නැති බව පොදුජන පෙරමුණ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“අපිනම් පළිගන්නේ නෑ.. ඒක කියන්න එපැයි. අපි එලව එලව දේශපාලඥයින්ට තමන්ගේ පෞද්ගලික ඇරියස් බේරගන්න මේ රටේ පොලීසිය පාවිච්චි කරන්නේ නෑ. ඒක අපේ දේශපාලනය නෙමෙයි.
අපිත් පළිගැනීමකට ලක්වෙච්ච අය. මෙරට ඉතිහාසේ වැඩියෙන්ම පළිගැනීමට ලක්වෙලා තියෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායකත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්.
දේශපාලනික වශයෙන් අපි එක් එක් ප්‍රතිපත්ති වලට අනුකූලව එදා කාලයට අවශ්‍යතාවය මත අපි හැමදෙනාම එකතුවෙලා වැඩ කරලා තියෙනවා. වෙන් වෙලාත් තියෙනවා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
2026 ජනවාරි 29, පෙ.ව. 12:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:15
2026 ජනවාරි 29, පෙ.ව. 12:14
2026 ජනවාරි 29, පෙ.ව. 12:12
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26